ජනාධිපතිවරයා තෝරාගැනීම හෙට පෙරවරු 10 සිට


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම හෙට (20 ) පෙරවරු 10 සිට පැවැත්වෙන බවට වන යෝජනාව සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා සභාවට දැනුම් දුන්නේය.

ඒ අනුව පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10 දක්වා කල් තැබිණි.