ජනපති රත්මලාන දුම්රිය යාන්ත්‍රික ඉංජිනේරු උප දෙපාර්තමේන්තුවේ චාරිකාවක


(යොහාන් භාසුර)

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ  රත්මලාන ප්‍රධාන යන්ත්‍රික ඉන්ජිනේරු උප දෙපාර්තමේනතුවේ නිරීක්‍ෂණ චාරිකාවක නිරතව සිටියි.

ඒ මහතා මේ වන විට එහි සියලුම අංශවලට ගොස් තොරතුරු විමසමින් සිටින බව එහි සේවකයෝ පවසති.

ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද මේ අවස්ථාවට සහභාගි වී සිටිනන්නීය.