ජනපති රග්බි බලන්න යයි


(අංජුල මහික වීරරත්න)

කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර 77 වන වාර්ෂික බ්‍රැඩ්බි පලිහ රග්බි  තරගය නැරඹීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මහතාද සහභාගී විය.

ශ්‍රී ලාංකීය පාසල් රග්බි පිටියේ පැරණිම සහ ප්‍රමුඛතම රග්බි තරගය ලෙස  කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර තරඟය සැලකෙයි.

කොළඹ රාජකීය විද්‍යාලීය ක්‍රීඩා සංකීර්ණයේ දී මෙම තරගය පැවැත්විණි.