ජනපති මාස්ටර් ඉන්වෙස්ට්මන්ට් සමූහයේ ’’ ලොක්කා’’ හමු වෙයි


(අංජුල මහික වීරරත්න)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාස්ටර් ඉන්වෙස්ට්මන්ට් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ් අල් කාසිමි මහතා හමුවක් සිදු විය.

 ඩුබායිහි ජුමෙයිරා බීච් හෝටලයේදී මෙම හමුව සිදු කෙරිණි.ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ් අල් කාසිමි මහතා රාස් අල් කයිමාහි පාලකවරයාගේ බෑණනුවන් ද වේ.