ජනපති ආපදා කළමනාකරණ සභාව රැස් කරයි


(අංජුල මහික වීරරත්න)

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික ආපදා කළමනාකරණ සභාව කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබේ.

ඒ අනුව ජාතික ආපදා කළමනාකරණ සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේදී අද (27) රාත්‍රියේ රැස්වීමට නියමිතය.