(රංජන් කස්තුරි)
ඡන්ද පොළට යෑමේදී ජංගම දුරකතන හා අත්‍යාවශ්‍ය ගමන් මළු ආදිය රැගෙන යාමෙන් වළකින්නැයි ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින බවද මැතිවරණ කොමිසම සඳහන් කරයි.
ඡන්ද පොළේදී ජංගම දුරකතන නාද කිරීම , දුරකතනය මගින් හෝ කැමරා මගින් ඡායාරූප ගැනීම සපුරා තහනම් බවද එවැනි වැරදි කරන ඡන්ද දායකයින් පොලිස්භාරයට ගන්නා බවද මැතිවරණ කොමිසම පවසයි.

