චීවරයත් අවභාවිතා කරයි


(ඉන්දිකා රාමනායක)

භික්ෂුවක් ලෙස වෙස් මාරු කර පිණ්ඩපාතයේ යන මුවාවෙන් මුදල් රැස් කළ පුද්ගලයකු මිරිහාන ප්‍රදේශයේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.

සංචරණ සීමා කඩ කරමින් මාර්ගයේ චීවරයක් දරාගෙන යන  ඔහු සම්බන්ධයෙන් මතු වූ   සැකයක් මත මොහු නවතා ප්‍රශ්න කිරීමේ දී මොහු මෙම ව්‍යාජ රංගනයක යෙදී ඇති බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු තිස්තුන් 33 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.