ගෝඨාභය රාජපක්ෂ ලංකාවට එයි



(ටී.කේ.ජී.කපිල )
 
වෛද්‍ය  ප්‍රතිකාර ලබා ගැනීම සදහා සිංගප්පූරුවට ගොස් සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා  යළි ලංකාවට පැමිණියේය.
 
ඔහු සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරණ  ගුවන් යානයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ඊයේ රාත්‍රියේ දී   පැමිණියේය.