ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන සිද්ධිය සම්බන්ධ නඩුව සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට පැමිණ තිබේ.
මැදමුලන ඩී ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීමේ දී රුපියල් මිලියන 34 ක් අවභාවිත කළැයි ඔහුට විරුද්ධව ඇති චෝදනාව වේ .
(36698)