(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රාජකාරියට යන මුවාවෙන් ටි 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ 30 ක් රැගෙන අනතුරුව ඩුබායි රාජ්‍යයට පලා ගිය ආධුනික පොලිස් කොස්තාපල්වරයාගේ මව, පියා සහ තවත් කොස්තාපල්වරයෙකු ඊයේ (10) රාත්‍රී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලාස්ථාන පොලිසිය කියයි ‘
එම සැකකරුවන් සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ කොස්තාපල්වරයාට පලායාමට සම්බන්ධයෙන් ආධාර අනුබල දීමේ චෝදනා යටතේය’