ගාලු මුවදොරටත් නැවේ අපද්‍රව්‍ය ගොඩ ගසයි


(ශාන්ත රත්නායක)

කොළඹ වරායට නුදුරින් ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට ඇද වැටුණු විෂ අපද්‍රව්‍ය බොහෝ වෙරළ තීරවලට ගොඩ ගසා තිබූ අතර ගාලු මොවදොර වෙරළට ද අද දවමල් අප ද්‍රව්‍ය ගොඩ ගසා තිබුණි.

එම අපද්‍රව්‍යක්ම නාවික හමුදාව  එක් රැස් කර එම ස්ථානවලින් ආරක්ෂිතව ඉවත් කිරීමට කටයුතු කළේය.