ගාලු පාර අවහිර වෙයි


ජනාධිපති ලේකම් කාර්යාලය අසළ විරෝධතා පාගමනක් හේතුවෙන් ගාලු පාර අවහිර වී ඇති බව පොලිසිය පවසයි.