(ගලේවෙල මොහොමඞ් බුහාර්ඩින්)
මාතලේ දිස්ත්‍රික්කයට ඇද හැලුණු අධික වාර්ෂාවත් සමග අද (21) ගලේවෙල කැකිරාව මාර්ගය ප්‍රදේශ කිහිපයකින් යටවීයාම නිසා ගමනාගමනයට බාධා ඇතිවිය.
ගලේවෙල - කැකිරාව ප්‍රධාන මාර්ගයෙන් අඬියාගල පැල්බැදියාව ප්‍රදේශයෙන් හැවැන්වැල්ල ඔය පිටාර ගැලීම නිසා මාර්ගය අඩි 3ක් පමණ ජලයෙන් යටවුණි.


