කෝටියක කුඩු හංගන්න බැරිවෙයි


(ඉන්දිකා  රාමනායක)

කොළඹ වේල්ලවීදිය  ප්‍රදේශයේ දී  අයිස් මත්ද්‍රව්‍ය  කිලෝ එකකට අධික ප්‍රමානයක් සමග දෙදෙනෙක් පොලිස්  මත්ද්‍රව්‍ය  නාශක කාර්යාංශය  විසින්  අත්අඩංගුවට  ගනු ලැබූහ.
අත්අඩංගුවට  ගත් අයිස් මත්ද්‍රව්‍ය  වලට වටිනාකම රුපියල් කෝටියකට  ආසන්න වන බව පොලිසිය පවසයි.