කෝටි හතක වංචාවකට බස්නාහිර පළාත් මන්ත්‍රී සැකපිට


(තරිඳු ජයවර්ධන)
 
බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අද අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි.

 
ඒ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 700ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් යැයි ද එම ආරංචි මාර්ග පවසයි.