කොළඹට ජල කප්පාදුවක්


මලීෂා  ගුණවර්ධන


කොළඹ 1,2,3,6,7,8,9,10,11,12,13 යන පෙදෙස් ⁣වලට හදිසි බිද වැටිමක් හේතුවෙන් අද (26) රාත්‍රි  10 තෙක් ජල සැපයුම අත්හිටුවීමට  තිරණය  කර තිබෙන බව ජල සම්පාදන හා ජලාපවාහන  මණ්ඩලය පවසයි.

කොළඹ  4 සහ 14  පෙදෙස් වලට අඩු පීඩන මට්ටමින් ජලය සැපයීම සිදු කරනු ලබයි.