කොල්ලුපිටියේ වැඩබිමක සේවයේ සිටි රැදවියෙක් පළා යයි


 (  ඉන්දිකා රාමනායක)

කොල්ලුපිටියේ      වැඩබිමක   සේවය සදහා යොදවා සිටි වටරැක  බන්ධනාගාරයේ රැඳවියෙක්    වැඩබිමේ දී  බන්ධනාගාර නිලධාරීන්ගේ මිදී පලාගොස් ඇති බව  කොල්ලුපිටිය    පොලිසිය කියයි.
පලාගිය  සැකකරු  කුරුණෑගල බෝපිටිය  ප්‍රදේශයේ   පදිංචිකරුවෙකි.
 මෙම රැඳවියාගේ පලා යාම සම්බන්ධයෙන්  බන්ධනාගාර නිලධාරීන් ඊයේ (17) කොල්ලුපිටිය පොලිසිය පවසයි