කොළඹ දිස්ත්‍රික්කයෙන් සොයාගත් කොරෝනා ආසාදිත ප්‍රථම ශ්‍රී ලාංකිකයාගේ පවුලේ සාමාජිකයන් නිරෝධායනයට යොමුකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසීය.
ඔවුන් නිවසෙහිදී ම රඳවා තබාගනිමින් නිරෝධායන කාලයක් ගතකිරීමට සැලැස්වීමට පියවර ගන්නා බවද ඒ මහතා සඳහන් කළේය.
මාර්ගෝපදේශකයකු වන ආසාදිත රෝගියා මේ වනවිට අංගොඩ උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

