කොරෝනා ආසාදිතයන් ගණන 721 දක්වා ඉහළට


ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 721 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

අද(04) දිනයේදී රෝගීන් තිදෙනෙකු වාර්තා වීමත් සමඟ ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.

 


ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 719 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

අද(04) දිනයේදී රෝගියකු වාර්තා වීමත් සමඟ ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.