කොරෝනා ආසාදිතයන් අද 1515ක් වාර්තා වෙයි


(ඩයනා උදයංගනී)

කොරෝනා ආසාදිත තවත් රෝගීන් 551 දෙනෙක් අද (9) පස්වරුවේ වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙරටින් අද දින වාර්තාවූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,515කි.

ඒ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2,71,461 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.