කොරෝනා ආසාදිතයන් 2882ක් අද වාර්තා වෙයි


(ඩයනා උදයංගනී)

කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,351 දෙනකු අද (31) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව අද දින වාර්තා වූ මුළු ආසාදිත සංඛ්‍යාව 2882 කි.

මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,86,334 කි.