(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධීකාරි මණ්ඩල රැස්වීම ලබන සඳුදා (10) දක්වා කල් දමා ඇතැයි සිරිකොත පක්ෂ මූලස්ථානයේ ප‍්‍රකාශකයෙක් පැවැසීය.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධීකාරි මණ්ඩල රැස්වීම පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (6) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබුණි.

