කුඩු නැතිව ඔයට පැනලා ?


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

යුක්තිය මෙහෙයුමෙන් මත්කුඩු නොමැතිවීම හේතුවෙන් දියවන්නාවට පැන සියදිවි නසාගත් බවට සැක කරන පුද්ගලයකුගේ මළ සිරුරක් කිඹුලාවල හන්දිය දියවන්නා ඔයේ පාවෙමින් තිබියදී හමුවූ බව මිරියාන මූලස්ථාන පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇති මාදිවෙල ප්‍රදේශයේ පදිංචි  පුද්ගලයෙක්ය.

මක්කුඩුවලට දැඩිව ඇබ්බැහිව සිටී පුද්ගලයා ඉකුත් තිස්එක් වෙනි දින සිට අතුරුදන්ව සිට පොලිසිය කියයි.

මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.