


(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක - තලවාකැලේ ශාන්ත පැට්‍රික් දේවස්ථානය)



(ඡායාරූප - ශාන්ත චන්ද්‍රසිරි)



(පාලිත ආරියවංශ - බදුල්ල ශාන්ත මරියා දේවස්ථානය)


(රංජිත් රාජපක්ෂ - හැටන් සිරි කුරුස දේවස්ථානය)



(සුදත් එච්. එම්. හේවා)




(ටී. එල්. ජවුෆර්කාන්- මඩකලපුව ශුද්ධවූ මරියා දේවාලය)
අසිරිමත් නත්තල් උදාවත් සමඟ දිවයින පුරා කිතුණු බැතිමත්හු අද (25) එය අති උත්කර්ෂවත් අන්දමින් සැමරූහ.
ජේසුස් ක්‍රිස්තූස් වහන්සේගේ උපත සිහි කරමින් ලෝකය පුරා කිතුණු බැතිමත්හූ නත්තල් දිනය උත්සවශ්‍රීයෙන් සමරති .
ඒ වෙනුවෙන් දිවයින පුරා දේවාස්ථානයන්හි විශේෂ දේව මෙහෙයන්ද පැවැත්විණි.
එම අවස්ථාවන්හි ඡායාරූප ඉහතින් දැක්වේ.

