කෑමට ගන්නා පොල්තෙල්වලට වෙනත් තෙල් කලවම් කිරීම තහනම් කරමින් ගැසට්ටුවක්


(යොහාන් භාසුර)

ආහාරයට ගන්නා පොල්තෙල් වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර කිරීම තහනම් කිරිමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබේ.

පාරිභෝගික සේවා අධිකාරිය මෙම තහනම පනවමින් අංක 2226/59 දරන අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කළේය.