(අජන්ත කුමාර අගලකඩ)
කැබිනට් මණ්ඩලයේ හදිසි රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (19) පස්වරු 3.00 ට කැඳවනු ලැබ ඇත.
ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන එම හදිසි කැබිනට් රැස්වීමට අනිවාර්යයෙන් සහභාගී වන්නැයි සියලුම කැබිනට් ඇමැතිවරුන් වෙත දැනටමත් දැනුම් දී ඇති බව වාර්තා වේ.

