කාන්තා හිංසන දැනුම් දීමට දුරකතන අංකයක්



(සුජිත් හේවාජුලිගේ )

කාන්තා හිංසනයන් සම්බන්ධයෙන් දැනුම් දීමට වෙනම දුරකතන අංකයක් හඳුන්වා දී ඇත

109එම දුරකතන අංකයයි.

කාන්තා හිංසනය තුරන් කිරීම සඳහා විශේෂ වැඩ පිළිවෙළක් යුක්තිය මෙහෙයුමට සමගාමීව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂාව ව අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය