(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අලුත්ගම කළුවාමෝදර ඇලේ පාවෙමින් තිබූ නාඳුනන කාන්තා මළ සිරුරක් අද හමුවූ බව අලූත්ගම පොලිසිය කියයි .
ඇළ අසල ඇයගේ යැයි සිතිය හැකි ගමන් බෑගයක් තිබෙන බව පොලිස් නිලධාරියෙක් පැවැසීය
අපරාධ පරීක්ෂණ ස්ථානයක ධාරීන් පැමිණීමෙන් අනතුරුව මළ සිරුර සම්බන්ධයෙන් තොරතුරු සොයා බලන බලන බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය