කාදිනල්තුමෝ නව පාප්වහන්සේ හමුවෙති


(යොහාන් භාසුර)

මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමන් නව පාප්වහන්සේ ශුද්ධොත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ හමුවූහ.

මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමන් සහ නව පාප් වහන්සේ සුහද සාකච්ඡාවක ද නිරත වූහ.