කාත්තාන්කුඩි ග්‍රාම සේවා වසම් 7ක් හුදකලාවෙන් නිදහස්


(ටි එල් ජව්ෆර්ඛාන්)

 

පසුගිය මාස කාලයක් බලපැවැත්වෙන අයුරින්  කාත්තාන්කුඩි පොලිස් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් 10ක වසම් 7ක්  අද(31) සිට හුදකලාවෙන් නිදහස් කරන බවට සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.

අඛණ්ඩව ග්‍රාමසේවා 10 ක් හුදකලා කර තිබියදී  ග්‍රාමසේවා වසම් 167 හැර  වසම්  7ක්  අද (31) හුදකලා බවින් නිදහස් කරයි.

හුදකලාව ඉවත් කළද ප්‍රදේශයේ පොදු වෙළඳසැල්වල මද්‍රසා පෙර පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දමා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.