ක්‍රිකට් අතුරුකමිටුව ලබන නඩු විභාගය තෙක් ක්‍රියාත්මක නොකෙරේ


(රන්ජන් කටුගම්පොළ)

ක්‍රිකට් අතුරු කමිටුව පිහිටුවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය ලබන නඩු වාරය තෙක් ක්‍රියාත්මක නොකරන බව නව ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයට දැනුම් දෙයි.