
(අමිල චින්තක ගමගේ)
කලුතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ බල ප්‍රදේශයට ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරයකු නැතැයි සෞඛ්‍ය අංශ චෝදනා කරයි.
මෙම තනතුරට විශේෂඥ වෛද්‍යවරියක මිට මාස හයකට පමණ පෙර ස්ථාන මාරුවක් ලැබුණද තවමත් වැඩ බාරගෙන නැතැයි ද සෞඛ්‍ය අංශ චෝදනා කරති.
.

