(නිමන්ති රණසිංහ)
කොළඹ නාගරික මන්ත්‍රි මහින්ද කහඳගම ලබන 8 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
ඉකුත් 9 වැනිදා ගාලුමුවදොර සහ කොල්ලුපිටියේ සිද්ධි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
(ඡායාරූප: හිමත් මතීෂ)