(ගයාන් සූරියආරච්චි)
නීත්‍යානුකූල බලපත් නොමැතිව කසල තේ කිලෝ 6046 ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු ඊයේ 29 දඹුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 67 වියේ පසුවන ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදු පරීක්ෂණ සඳහා දඹුල්ල පොලිසියට භාරදී තිබේ.

