කලුතර වැටලීමකින් ලක්ෂයකට අධික හෙරොයින් සොයාගනී



(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)


කලුතර උතුර පොලිස් වසමේ සිදු කළ වැටලීම් තුනකින් රුපියල් ලක්ෂයකට අධික හෙරොයින් මත්කුඩු සමග පුද්ගලයන් 5 දෙනෙ‍කු අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

එම සැකකරුවන් සමග හොරෙයින් මත්කුඩු ග්‍රෑම් 8 මිලිග්‍රෑම් 500 ක් ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක් ද පොලිස් භාරයට ගෙන ඇත.