කලුතර නගරාධිපති අත්අඩංගුවට


 

(බිමල් ෂ්‍යාමන් ජයසිංහ) 

කලුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ ඉබි යතුරු කඩා ඇතුළු වීම සම්බන්ධයෙන් කලුතර නගරාධිපති අමීර් නසීම් මහතා අද (29) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි .     

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අමීර් නසීම් ( එ.ජා.ප) මහතාය. නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ අයුතු ජන රාශිය, නිරෝධනය නීතිය උල්ලංඝනය කිරීම,දේපල වලට අලාභහානි කිරීම චෝදනා  යටතේ ය.