කල්මුණේ - සමන්තුරේ - චවලකඩේ ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය


(ඉන්දිකා රාමනායක)

කල්මුණේ / සමන්තුරේ/චවලකඩේ යන පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදී නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.