
(ගයාන් අමරසේකර)
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කොළඹ පිහිටි එම අමාත්‍යංශයේදී අද(17) සුබ මොහොතින් නිල ලේඛනවලට අත්සන් තබමින් සිය ධූරයේ වැඩ බාරගත්තේය.
බතික්, අත්යන්ත්‍ර, රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන පිළිබඳ අමාත්‍ය දයාසිරි ජයසේකර, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්, අමාත්‍යංශ ලේකම් ඩබ්. ඒ. චූලාන්නද පෙරේරා යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.




