ඖෂධ ගැටළු විසඳන්න අංකයක්


(යොහාන් භාසුර)

ඖෂධ  පිළිබඳ ගැටළුවක් නම් 1999 ක්ෂණික දුරකථන අංකයට ඇමතීමෙන් සහයෝගය ලබාගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු පැවැසීය.

සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ මැදිහත්වීමෙන් මෙම සහයෝගය දැක්වීමේ දුරකථන ක්‍රියාවලිය ආරම්භ කර තිබේ.