
(චින්තක ක්‍රිෂාන්ත බාලසූරිය සහ දයාරත්න ඇඹෝගම)
ජල ෆිල්ටර් බෙදා දීම පිළිබඳව සාකච්ඡාවක තඹුත්තේගම කෝන්වැව ප්‍රදේශයට ආ අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන සහ හිටපු මහ ඇමැති එස්.එම්.රංජිත් සමරකෝන් යන මහත්වරුන්ට ගම්වාසීහු අද දැඩි විරෝධයක් එල්ල කළහ.
පැමිණ සිටි පිිස ඇමතීමට නැගී සිටි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතාට ජනතාව හූ තබා බාධා ඊට බාධා කළහ.
ආණ්ඩුවේ ප්‍රතිපාදනවලින් ලබාදෙන තම ජල ෆිල්ටර් තම පෞද්ගලික ධනය යොදවා ලබ දෙන එවා දැයි ජනතාව එහි දී ප්‍රශ්න කර ඇත.


