(රෝෂන් තුෂාර)
අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවි ජනතාවට බෙදා දීමට වෙන් කළ රුපියල් කෝටි දෙකහමාරක බඩ ඉරිඟු කිලෝ 36000ක් 2015 ජනාධිපතිවරණය අභියස තම දේශපාලන ආධාරකරුවන්ට ලබා දුන්නේ යැයි රක්ෂිත බන්ධනාගාරගත හිටපු විශේෂ ව්‍යාපෘති අමාත්‍ය හා ආර්ථික සංවර්ධන හිටපු නියෝජ්‍ය අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය නියෝග කළාය.
රුපියල් පනස් දහසක මුදල් ඇපයක් හා මිලියන පහ බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත් වරිය විදේශ ගමන්ද තහනම් කළාය.
විමර්ශන ප්‍රගතිය ජනවාරි න09වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කළාය.