
(එම්.සුසිල් පියන්ත සහ ඥාණදාස රම්මුතු)
විදෙස් සංචාරකයන්ගේ සහභාගීත්වයෙන් පැවැති බක්මහ උළෙලක් අකුරලදී පැවැත්විණි. ඊට සහභාගී වූ විදෙස් තරුණ තරුණියන් පිරිසක් ගම හරහා දීවිමේ තරගයට සහභාගි වූයේ මේ අයුරිනි.
අකුරළ ද මයිටි රෝ ආයතනය මෙම බක්මහ උළෙල සංවිධානය කළේය.

