එජාපෙ - ජනපති අතර සාකච්ඡා අසාර්ථකයි


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පෙරමුණ අතර පැවැති සාකච්ඡා විසදුමකින් තොරව අවසන් වී තිබේ.


ඊයේ පැවැත්වීමට තිබූ මෙම සාකච්ඡාව අදට කල් තැබුණු අතර අද (3) සවස ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්විණි.

එක්සත් ජාතික පෙරමුණු නායක රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිධුරය ලබා දීමට ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී එකඟ නොවූ බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

 

(36698)