ඌව නව ආණ්ඩුකාර වැඩ බාරගනී


(පාලිත ආරියවංශ, ප්‍රසාද් රුක්මාල් සහ ප්‍රසන්න පද්මසිරි)
 
ඌව පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අද (8) පෙ.ව.10.16 ට යෙදුණ සුභ මොහොතින්  ඌව ආණ්ඩුකාර කාර්යාලයේදී වැඩ භාරගත්තේය.
 
මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්, ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක  යන මහත්වරු සහ ඌව පළාත් සභාවේ  විපක්ෂනායක හා මැති ඇමැතිවරුද ඌව ආණ්ඩුකාර කාර්යාලයේ  හා ඌව පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද  මෙම අවස්ථාවට සහභාගී වූහ. 

(ඡායාරූප - පාලිත ආරියවංශ)

(ඡායාරූප - ප්‍රසාද් රුක්මාල්)

(ඡායාරූප - ප්‍රසන්න පද්මසිරි)