උතුරු උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
උතුරු මැද, නැගෙනහිර,මධ්‍යම,ඌව සහ වයඹ පළෘත්වල විටින් විට පැයට කිලෝ මීටර් 40ක පමණ තද සුළං ඇති විය හැකියි.
හිමිදිරි උදෑසන කාලයේ දී නුවරඒළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මල්තුහින ඇති වේ.

