( ශාන්ත චන්ද්‍රසිරි )
උඩරට දුම්රිය මාර්ගයේ කොටගල හා හැටන් දුම්රිය ස්ථාන අතර දුම්රියක් පිලිපැනීම හේතුවෙන් පැවැති මාර්ග අවහිරතා යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
විදේශීය චිත්‍රපටයක් රූගත කිරීම සදහා දින කීලයක් වෙන් කොට ගෙන තිබුණු විශේෂ දුම්රියක් එම රූගත කිරීම් අවසන් කොට යළි කොළඹ කොටුව බලා පැමිණෙමින් තිබු විශේෂ සීඝ්‍රගාමී දුම්රියක් ඊයේ (28) සවස මෙසේ පිලිපැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී පැවති බව පාලක මැදිරිය කියයි.
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මේ වනවිට සාමාන්‍ය පරිදි සිදුවන බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කරයි.