තමන් ඉරානයට පහර දෙන්නේ, එරට ඉස්ලාමීය පාලනය වෙනස් කිරීමේ අරමුනින් නොවන බව ඇමෙරිකාව අවධාරණය කරයි.
ඇමෙරිකා රජය වෙනුවෙන් මේ බව අවධාරණය කළේ ඇමෙරිකන් උප ජනාධිපති ජේඩී වැන්ස් සහ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් එක් වෙමිනි.
ඇමෙරිකාව ඉරානයට පහර දෙන්නේ, ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීම සහ ඉරානය සතුව න්‍යෂ්ටික අවි පැවැතීම ලෝකයටම තර්ජනයක් වන බැවින් බවය.