
(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල බෙන්තොට සංචාරක පුරවරයට විවේකය ගතකිරීමට පැමිණ සිටින විදෙස් සංචාරකයන් පාපැදි තෝරාගෙන ඇත.
විවිධ ස්ථාන නැරඹීමට කිලෝ මීටර් ගනන් දුර බැහැර ඇළවේලි, කුරුලු විශේෂ , ජලජ සත්වයින් නැරඹීමට සංචාරය කරන අයුරු දැකගත හැකි විය.
වෙනත් වසරවලදී මෙම සංචාරකයන් ප්‍රවාහන අවශ්‍යතා මෝටර් රථ සහ ත්‍රිරෝද රථ මගින් සපුරා ගත්තත් මෙවර මෙම ප්‍රදේශවල තවදුරටත් පවතින ඉන්ධන ගැටලු ද කුලී රථ රියදුරන්ටද බලපා ඇති බැවින් මෙලෙස ඔවුන් පාපැදි භාවිතා කිරිමට තීරණය කර ඇතැයි සංචාරක මාර්ගෝපදේශකයන් සඳහන් කරයි



