ඉන්ධන මිල පහළට


(සුජිත් හේවාජුලිගේ)

ලංකා පෙට්‍රල් (92) රුපියල් තුනකින් සහ ලංකා සුදු ඩීසල් රුපියල් තිහකින් අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර ඇත.

මීට අමතරව ලංකා භූමිතෙල් රුපියල් තිහකින්ද අඩුකර ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

තවද අමතරව ලංකා පෙට්‍රල්ඔක්ටේන් 95 රුපියල් විස්සකින්ද ලංකා සුපිරි ඩීසල් රුපියල් 9කින්ද අඩුකර ඇත.