ඉන්ධන කෝටාව දෙගුණ කරයි


(යොහාන් භාසුර)

එළඹෙන ජූනි මස සිට ඉන්ධන කෝටාව දෙගුණයක් කිරීමට තීරණය කර ඇති බව ඇවිදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ඒ අනුව ලබන මස මුල කරන ඉන්ධන මිල සංශෝධනයත් සමගම ඉන්ධන කෝටාව ප්‍රමාණයද ඉහළ දමන කරන බව අමාත්‍යවරයා කීය.

වැලිගම ප්‍රදේශයේ පැවති පැවති රැස්වීමකදී අමාත්‍යවරයා එසේ පැවසීය.